| ඇස් සහ සම කහ පැහැති වීම | ක්‍රියාකාරීත්වය අඩු වීම |
| සාමාන්‍යය ප්‍රමාණයට වඩා නිදා ගැනීම | මළ බද්ධය |
| කිරි උරා බීම දුර්වල වීම | පේෂිවල තානය දුර්වල වීම |
| ඇස්වටේ සහ මුහුණඉදිමීම | සීතල වියලි සම |
| විශාල ඉදිමුන දිව | හිස් කබලේ මුදුන හාවීමට කල්ගත වීම |
| නාභියේ හර්නියා තත්වය |
| ස්වසන අපහසුතා | උගුරෙන් එන ගැඹුරු හඬ |
| පළල් කෙටි අත් | වර්ධනය දුර්වල වීම |
| ගෙල ඉදිරිපස විශාල වීම | මන්ද මානසිකත්වය |
| සම යට තරලය තැන්පත් වීම | හෘද ස්පන්දනය අඩු වීම |
| රක්තහීනතාවය | කන් ඇසීම අඩු වීම |
| බර අඩු වීම | කතාව දුර්වල වීම |